IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ජාජබ රැලියට මහ සෙනඟක්

(එස්. ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)

ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතීඥ නීතිඥයන් හර්ශ නානායක්කාර වැනි ප්‍රසිද්ධ කථිකයි ජනතාව ඇමැතීය .

(දයාරත්න ඇඹෝගම)

 

 



අදහස් (51)

ජාජබ රැලියට මහ සෙනඟක්

තලවේ රාල Wednesday, 04 January 2023 03:36 PM

ගමට ආව අනුර මල්ලී, ඔබට ජය.

:       43       584

sisilWednesday, 04 January 2023 05:46 PM

ජාජබ රැලියට පැමිණි මහ සෙනඟ රටට දේශපාලන වෙනසක් ඉල්ලා සිටියි. ඔවුන්ගේ ඉල්ලීම ජාජබ/ JVP බලයට ගෙන ඒම නොවේ...! 

:       106       40

කුසල්සිරි හිදුරංගල Thursday, 05 January 2023 06:42 AM

සහතික ඇත්ත ජාජබ අපේක්ෂා කරන්නේද ආණ්ඩු හැදීම හා කැඩීම මිස බලය ගැනීමක් නොවේ.

:       15       17

janabala Thursday, 05 January 2023 02:58 PM

ඔබ තුමගෙ ඉල්ලීම පොහොට්ටුව ....?

:       5       5

sharm warn Wednesday, 04 January 2023 04:17 PM

ජනතාවනි,.., ඔබ මෙතැන පොරකාගෙන ඉඳලා, පස්සේ වැසිකිළි පෝච්චියකට, තහඩු කෑල්ලකට ආත්මය පූජාකර රට විනාශ කරන්න දායක වෙන්න එපා... දෙවියන්ගේ නාමෙට...

:       37       262

saliya Wednesday, 04 January 2023 04:18 PM

ඒ කාලෙත් මිනිස්සු ආසයි රස කතා අහන්න​. හැබැයි අන්දරේව රජ කරවන්න නම් හිතුවේ නැහැ..

:       370       129

PereraWednesday, 04 January 2023 05:39 PM

ඔබලා වෙනස් වුණේ නැති වුණාට, ලංකාවේ බුද්ධිමත් බහුතර ජනතාවක් අද පිළිගන්නේ NPP එක විතරයි. ඔබලා වගේ ගොබ්බ ගෝත්‍රික, දූපත්වාසී රට විනාශ කරපු අයටම කඩේයන බූරුවන් කොටසක් ඉන්න බව ජනතාව දන්නවා...

:       47       250

සුරංග Wednesday, 04 January 2023 05:58 PM

නුඹලා ගෝඨාභය ගෙනාවෙත් ඔහොම කියලා තමයි... කැලේ යන සර්පයින් රෙද්ද අස්සේ දමාගත්තාම වෙන්නේ මොකද දන්නේ නැතුවා වගෙයි... ගොයියො පස්සේ කෑවෝ කෑවෝ කියන්න නම් එපා තේරුණැයි...

:       41       36

saliyaWednesday, 04 January 2023 06:18 PM

යුද්දේ කරන කොට මෙහෙ බෝම්බ තියන එක දේශප්‍රේමය කිව්වාම පිළිගන්න ඕනෑ.. ආර්තිකය කඩා වැටුණාම ඩොලර් එවන්න එපා කිව්වාම පිළිගන්න ඕනෑ​.. එහෙම බුද්ධිමතුන් ඉන්න බව අපිටත් පේනවා.

:       28       55

Hafeel Wednesday, 04 January 2023 06:20 PM

අනිවාර්යෙන්ම. ජනතාව බලාගෙන ඉන්නේ ප්‍රධාන මැතිවරණයක් එනකම්...!

:       17       44

Jayasinghe Wednesday, 04 January 2023 04:23 PM

ජයවේවා ඔබතුමාට

:       50       190

randil Wednesday, 04 January 2023 04:35 PM

ජය නියතයි !

:       60       191

ANURA ROME Wednesday, 04 January 2023 04:36 PM

ඔය හතර වටින්ම ආපු සෙනග කොහොම බෙරිහන් දුන්නත් . ගන්නෙ 3%යි

:       238       68

SUNIL MILANO Wednesday, 04 January 2023 05:23 PM

මේ ශාම් වෝන් කතාකරන්නේ හරියට මැරිලා ඉපදුණා වගේනේ... මේ අපතයින් රටට කළ අපරාධ යට ගහනවා. අහිංසක මිනිස්සුන් මැරීම, ගෙවල්, බස්, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කිරීම.. රටේ විනාශයට මෙයාලත් වගකියන්න ඕනෑ බව අමතක කරන්න එපා.

:       85       78

පැරකුම්Wednesday, 04 January 2023 05:51 PM

අද තරුණ පරපුර ජවිපෙ අතීතය ගැන දන්නෙත් නෑ... අහලත් නෑ... ඔවුන් දැනුවත් කිරීම වැඩිහිටි පරපුරේ වගකීම බව අමතක කරන්න එපා. ඒ සදහා නොපැකිල ඉදිරිපත් වෙන්න..

:       73       51

PereraWednesday, 04 January 2023 06:51 PM

ඒ එක්කම ප්‍රේමදාස ගැනත් කියලා දෙන්න. එය වැඩිහිටි පරපුරේ වගකීම බව අමතක කරන්න එපා. ඒ සඳහා නොපැකිල ඉදිරිපත් වෙන්න..

:       14       80

ධනුෂ්ක Wednesday, 04 January 2023 06:51 PM

වැඩිහිටි පරපුර අවුරුදු 74ක් තිස්සේ ඔය කරලා තියෙන්නේ. ඒ කරපු හරිය නිසා තමයි. තරුණ පරපුරේ අනාගතය නන්නත්තාර වුණේ. ඉතින් ඒ වැඩිහිටියන් කියන බයිලා අහයි කියලා හිතනවාද මේ තරුණ පරපුර...?

:       19       83

රාජදාසThursday, 05 January 2023 07:07 AM

ප්‍රේමදාස ගැන මොනවා කියන්නද උන්දැ හදපු ඇගලුම් කම්හල් නැත්නම් රට මෙහෙමවත් නැහැ හදා දුන්නු ගෙවල් නැත්නම් මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්න හිටින්න හිසට සෙවනක් නැතුව අනුන්ගේ අගුපිල්වල තමයි ඉන්න වෙන්නෙ.

:       16       17

senaWednesday, 04 January 2023 06:08 PM

හොඳයි ඊට පස්සේ මෙයාලාගෙන් අපරාධ වුණාද? අනික ඔය ඔක්කොම මහබැංකු හොරකමෙන් 1%ක් වත් නැතිව ඇති...

:       19       52

GkssWednesday, 04 January 2023 08:29 PM

අපේම කොල්ලන්ව මරපු,හාමුදුරුවරැ මරපු LTTE එකේ උන්ව අප්පච්චි පාර්ලිමේන්තු ගෙනත් අපේම හමුදාව ආරක්ෂාව දීලා සැප දෙද්දි අප්පච්චි දේශප්‍රේමීයා? අපේ උන් ජීවිත පූජාකරලා යුද්ධෙ කරන් තොප්පිගල අල්ලන් ඉදිරියට යද්දි දැන් පිං ජනාධිපති හයියෙන් හිනාවෙවී ඇහුවේ තොප්පිගල අල්ලගත්තම මොකද ඒක කැලයක්නේ කියලා.එතකොට ඒ දේශප්‍රේමීයා? පල්ලි වලට බෝම්බ ගහලා මිනිස්සු මරලා දැන් අවුරුදු කීයක්ද,කෝ වැරදිකාරයන්ට දඩුවම් දුන්නද? මහබැංකු කොල්ලය එලිකරපු මගේ අංකය මේක කියන් ඡන්දේ ඉල්ලපු එකා අන්න දැන් මහබැංකුව හොරකම් කරපු උන් එක්කම ආණ්ඩු කරනවා.උන් දේශප්‍රේමීයොද? රටට හෙන ගැහුනත් කමක්නෑ, තමන් මුට්ටි අල්ලන ලොක්කව ආයෙත් දිනවලා ජාවාරම් ටික කරගෙන යන්න දගලන උන්ට මුලින්ම සාප වෙන්න ඕනි. උන් කැමති නෑ මේ ජරා ක්‍රමය වෙනස් වෙනවාට.

:       2       18

Vira Wednesday, 04 January 2023 05:23 PM

ගමන සුබයි.. ඔහොම යමු...

:       43       74

Mahesh Boossa Wednesday, 04 January 2023 05:32 PM

කට විතරයි වැඩ බෑ...! වාද කරනවා විතරයි... පෞරුෂයක් නැහැ..

:       82       51

sweneWednesday, 04 January 2023 07:31 PM

පෞරුෂය විතරක් තිබුණු හොර දෙටුවන් රටට කල වින්නැ හිය අමතක කරන්න එපා. කාලයට අනුකුලව බුද්ධිමත් තීරණ ගැනීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීමයි සිදුවිය යුත්තේ

:       17       50

පැරකුමThursday, 05 January 2023 06:02 AM

හරියට හරි මතකයි නේද ජවිපෙට වැව් හාරන්න දුන්නම කල හැටි…! කට විතරයි වැඩ බෑ….!

:       16       17

sweneThursday, 05 January 2023 04:16 PM

වැව් දහස ව්‍යාපෘතිය ජනතා සහභාගිත්වය සමග ක්‍රියාත්මක කිරීමයි අදහස වුනේ. වැව් හැරිම පිළිබඳව රජයේ මුදල් අව භාවිතාවක් සිදුවුනේ නැහැ. එසේ වුනේ නම් නඩු පිට නඩු දමනවා. හැබැයි සුනාමි සහන මණ්ඩලය (PTOMS) පත් කිරීමේදී ඇතිවූ මත භේදයක් නිසා එවකට JVP එක වැව් දහස වැඩ යන අතර තුර රජයෙන් ඉවත් වුනා.

:       2       1

siri Wednesday, 04 January 2023 05:40 PM

සෙනග වෙනයි, ඡන්දෙ වෙනයි. දැන් ඉතින් බබලන්නෙත් ගමේ චණ්ඩිනේ. කවුදෝ කට්ටියක් අති සාර්ථකව අපේ රට ඒ තැනට තල්ලු කරලයි තියෙන්නේ... ඉතින් සෙනඟ දිහා බලලා දැන්ම බලාපොරොත්තු තියාගන්න එපා. කලිනුත් ඔය වගේ සෙනඟ ආවානේ. මතක නැද්ද ගාලු මුවදොර රැස්වීම? ඡන්ද දායකයිනේ හරි පාරට ගන්න අවශ්‍ය නම් වෙනඅය කරන ඒවා කොපිකරලා, සෝබන වැඩ කරලා, වේදිකාවල කෑ කෝ ගහලා, අඬා වැලපිලා හරියන්නේ නෑ පුතෝ...!

:       19       37

සිල්වා Wednesday, 04 January 2023 05:41 PM

සහොදර සහොදරිය... දන් ඉතිං විවේචනය වෙනුවට රට දියුණු කරන වැඩපිළිවෙළක් ජනතාවට මනා පැහැදිලි වන ලෙස ඉදිරිපත් කරන්න. විවේචනවලින් පමණක් රටෙහි ප්‍රශ්න විසඳන්න බැරිය...

:       59       40

මොට්ටපාල Wednesday, 04 January 2023 06:50 PM

සිල්වා මහතාගේ අදහස ඉතාමත් නිවැරදියි.. නිදහස ලබා ගෙවුණු අවුරුදු 75ක කාලයේ ලංකාවේ සිදුවුණේ බත් පැකට් එකට හාල් සේරුවට පාන් ගෙඩියට කසිප්පු කාලට ඡන්දය දුන්නා මිසක් රටේ සංවර්ධනය වෙනුවෙන් ඡන්දය දීමක් නොවෙයි කවුරුවත් කවදාවත්ම රටේ සංවර්ධනය වෙනුවෙන් පක්ෂයේ ප්‍රතිපත්ති මොනවාද කියලා කිව්වෙ නැහැ අහපු කෙනෙකුත් නැහැ මැතිවරණයට දිනක් දෙකක් තබා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් දෙකක් සමාජගත කරනවා පමණයි.. ඒ අතරේ සමහරක් කෙනෙක් උපාසක අම්මලා රැවටීමේ මගඩි ව්‍යාපෘති කරනවා... රට වලපල්ලට යනවා... රටේ සාක්ෂරතාව ඉහළයි කිව්වට මේ වනවිටත් තමන්ගේ කුඹුරට පොහොර ගන්න අත්සන් කරන්න බැරි කෙනාත් රටේ පාලකයින් තෝරන්න ඡන්දය දෙනවා... මුදල් බලය නිසා නූගතුන් අපේක්ෂක‍යින් වෙනවා. ඉතින් රටට යහපතක් වෙන්නේ කොහොමද?

:       0       34

sunilWednesday, 04 January 2023 07:34 PM

සිල්වා සහෝදරයා, ජාජබහි වැඩ පිළිවෙල දැනටමත් ඉදිරිපත් කොට තියෙනවා. යූ ටියුබ් එකේ අනුරගේ කතාවක් දෙකක් අහන්නකෝ...!

:       19       30

අනිල්Thursday, 05 January 2023 06:59 AM

යූටියුබ් බලන්න හැමෝටම බැහැ සති අන්ත පුවත්පත් මගින් කොටස් කොටස් ලෙසට පලකලොත් අතින් අතට ගොස් හෝ බලාවි කතාවෙන් ඔප්පු කරන්න බැහැ ලිඛිතව ඉදිරිපත් කරන්න කියන්න කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය

:       4       10

banda Wednesday, 04 January 2023 06:36 PM

මහින්දට ගොට්ට අල්ලපු අය, දැන් අනුරට ගොට්ට අල්ලන්නත් පටන් අරන්... අනුර කුමාර ඕවට රැවටෙන්නේ නැහැ පුතෝ...!

:       14       19

pohottu hotuThursday, 05 January 2023 03:01 PM

ගොට්ට බැසිල්ට නෙ අල්ලන්න හිතෙන්නෙම ඔන්න ඔකයි තත්වෙ

:       1       2

FAIROOS Wednesday, 04 January 2023 06:43 PM

ජයවේවා...! දැන්වත් අපේ ජනතාවට මොලේ පෑදේවා...!

:       22       44

Jaya Wednesday, 04 January 2023 07:46 PM

මේ ගොල්ලන්ගේ රැස්වීම්වලට හැමදාම සෙනග... හැබැයි ඡන්දයක් ආවාම ඡන්ද නැහැ. අනේ මන්දා මේ මොන විකෘතියක්ද කියලා...

:       20       38

janabala asamagiThursday, 05 January 2023 02:59 PM

පොහොට්ටු හොටු

:       1       2

Mr Don Wednesday, 04 January 2023 08:25 PM

බත් පැකට් එකට ආපු කට්ටිය...

:       8       9

විජේබීර Thursday, 05 January 2023 12:21 AM

අනුරගේ හිනාව ජනාධිපතිවරණය දින්නා වගේ. සෙනඟ ඉන්නවා ගොඩක් ඒත් 3% වැඩිවෙන්නේ නෑ.

:       12       15

Jayalath Thursday, 05 January 2023 05:01 AM

කොච්චර සෙනග හිටියත් අන්තිමට % තුනතමයි

:       10       13

sharm warnThursday, 05 January 2023 10:42 AM

අඩු ගානෙ ඔයා ගෙ චන්දෙන් පත් වෙච්ච එක්කෙනා රටට කරපු/ කරන දෙයක් ගැන ඔයා ට සතුටු වෙන්න පුලුවන්ද? එතකොට එයාව පත් කරන්න දායක වෙච්ච ඔයාට එකෙ වගකිමෙන් ගැලවෙන්න පුලුවන්ද? අනුන්ගෙ 3% ගැන උජාරු කතා කියන ගමන්ම තමන් රටට කරපු හානියක් තියෙනවනම් ඒ ගැන ආපහු හිතන්න.. අඩු ගානෙ ඒ් ටික කරන්නකො.. අනුන්ගෙ රෙඩ්දෙ තුත්තිරි හොයන්න කලින්. .

:       4       7

Thushara Thursday, 05 January 2023 09:18 AM

රටේ ජාතික ධනය හොරා කාපු එවුන්ව අල්ලන්න හොරැන්ට දඩුවම් දෙන්න සහ හොරා කාපු දේපල පවරගන්න පුලුවන් එකම සංවිධානය ජාතික ජන බලවේගය විතරයි ජාතික ජන බලවේගයට ජය වේවා...

:       8       9

RMTS Ranasinghe Thursday, 05 January 2023 09:44 AM

මේ පාරවත් වෙනසක් කරමු.

:       7       11

Bamunuarachchi Thursday, 05 January 2023 10:15 AM

මේ සෙනඟ දන්නේ නැහැ... රටට මොකක්ද වෙන්න යන්නේ කියලා... ගොබ්බ සිංහලයින් හිතන්නේ හෙට රට ජෙප්පන්ට ගියොත් අනිද්දා සිට රට සුඛිත මුදිත වෙනවා කියලා. ඊයේ, පෙරේදා පහළ වුණු පාහර ජෙප්පන්ට ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැත. සමහරුන්ට අඹුකමට වෙන ගැහැණියකුත් එකයි, පුංචි අම්මත් එකයි. මොවුන් දන්නේ නැහැ ජෙප්පෝ මේ පාර කපන්නේ කොමිනිස් පාලනයකට කියලා. ටිල්වින් කියන ජෙප්පා ඉතිහාසය අර්ථ දක්වන්නේ ලෙනින්ගේ කියන සිංහල පොතක් පෙරලලා...

:       8       8

janahithaThursday, 05 January 2023 03:04 PM

නොදෝමකින් බැසිල් අපේ දෙවිය අම්මප

:       0       3

BamunuarachchiSunday, 08 January 2023 01:46 PM

ආ බෝල ජෙප්පන් නැත්තම් ඊළඟට ඉන්නේ බැසිල්ද? මෙන්න මේ අයගේ දේශපාලන දැනීම... අබින් වලින් මත්වෙලා හිටිය සිංගප්පූරුව ගොඩගත්තේ ජෙප්පන්ද?

:       0       0

kamal Thursday, 05 January 2023 12:22 PM

අනුර කුමාර කියන්නේ කවුද? ඉස්කෝලෙන්, විශ්ව විද්ද්යාලෙන් පිට උනාට පස්සේ ජීවිතේට රස්සාවක් නොකර මහජන මුදලින් යැපෙන කෙනෙක්. ඉතින් මෙයාගෙයි පුතානෝගෙයි වෙනසක් නැහැ. අනුර කුමාරට ඉංගිරිසි බැහැ. නමුත් තාමත් ඒක ඉගෙන ගන්න බැරිවුනා. තමන්ගේ දැනුම දියුණු කරගන්න බැරිකෙනාට රටක් දියුණු කරන්න පුළුවන් කියලා හිතන්නේ පුන්නක්කු කන උන් විතරයි. මෙසරෙත් බඩ පිරෙන්න කනවා. ඊළඟ චන්දෙ නොවේ උම්බලාගේ ගැලවීම , තම හිසට තම අතමය ගැලවීම කියලා මේ පුහු වීරයන් පස්සේ යන්නේ නැතිව ලංකාවෙන් පැන ගන්න ක්‍රමයක් හිතපල්ලා.

:       3       5

podi mole Friday, 06 January 2023 08:17 AM

රනිල් රාජපක්ෂ මහත්තයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් නිසා එහෙන්ම එයාවම තියාගමු

:       0       0

ගොයියාFriday, 06 January 2023 09:16 AM

සහතික ඇත්ත. එයාගේ පුතාව ආරක්ෂාවට රට පැටෙව්වා , ලනුව කාපු මුදලිගේ කොල්ල හිරේ පරිප්පු කනවා.කොහොමද සමාජවාදේ ?

:       0       0

mp Thursday, 05 January 2023 12:50 PM

ඔය එකකින්වත් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැමයි. මෙතන ඉන්නේ රවටන සහ රැවටෙන පිරිසක් පමණයි.

:       3       6

janahitha u a e Thursday, 05 January 2023 03:02 PM

අන්න හරි බැසිල් මහත්තයට පමනයි පුලුවන් නාමු නාමු

:       5       2

pohattubayyo Friday, 06 January 2023 11:39 AM

ගිය ජනාධිපතිවරනයෙදීත් මෙහෙම තමයි ගෝල ෆේස් සෙනග .බට් අන්තිමට 3% තමයි බැසිල් මහත්තයෝ ,රනිල් මහත්තයෝ ඔබලාගේ දවල් හීන තමයි

:       0       0

Athula Sunday, 08 January 2023 08:48 AM

දැන් පැහැදිලියි නේද චන්දෙ කල් දාන්න හදන හේතුව ? ඒවා කොහෙද... නියමයි ජයවේවා මෙදා පාර හොරු ඇතුලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 549 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site