(රංජිත් රාජපක්‍ෂ)
ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමට අද (3) හැටන් කොටගල වෙළදසැල් වසාදමා තිබේ.
වත්මන් පාලන අධිකාරිය විසින් හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට විරෝධය පළ කර මෙම උද්ඝෝෂණය ආරම්භ ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙට මහජන පීඩා නැතුව ඇති !!!
අප්පට සිරි ගජ... කොයි රටේ කොඩියද ඔය ගෙනියන්නේ?
මුළු හැටන් නගරයම උද්ඝෝෂණයට එක්වෙලා නේද? ජාතික පුවත්පතක් වුණාම මෙවැනි පුවත්වලට මුල්තැන දිය යුතුයි.
මේ ලංකාවද නැතිනම් ඉන්දියාවද? මම නම් හිතන්නේ ඉන්දියාව කියලයි. දැන් ඉතින් ඉන්දියාව වෙලා ඉවරයි.
බලාගෙන ගියාම පක්ෂය මොකක්ද කියලා අදාළ නැහැ ලංකාවේ ඉන්නේ වැදගැම්මක් නැති දේශපාලකයෝ. ඒ අයගේ ජොබ් එක මහපාරවල් වල තප්පුලන එක තමයි. මහා ජාතිය ගොබ්බයෝ වුණාම සුළු ජාතීන් ගැන කවර කතාද?
ඇත්තටම මේ අය අතේ තියන් ඉන්න කොඩි මොනවද? මේ අය ලංකාවේද ඉන්නේ නැතිනම් වෙනත් රටකද? ලංකාවේ කොඩියක්වත් අඳුනන්නේ නැති පිරිසක්. හොඳ වැඩේ.... තොන්ඩමන් නම අයින් කරපු එක නම්...