ෂෙල්ටන් හෙට්ටිආරච්චි
මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන සාම්ප්‍රදායික කේක් එකක් නුවරඑළිය බ්ලැක්පූල් හෝටලයේ පිහිනුම් තටාකයේදී අද සිදු කළේය.
බර කිලෝ 110ක් වන මෙම කේක් ගෙඩිය නිර්මාණය කිරීමට සුපවේදින් 30 දෙනෙක් සහභාගී වූහ.


ෂෙල්ටන් හෙට්ටිආරච්චි
මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන සාම්ප්‍රදායික කේක් එකක් නුවරඑළිය බ්ලැක්පූල් හෝටලයේ පිහිනුම් තටාකයේදී අද සිදු කළේය.
බර කිලෝ 110ක් වන මෙම කේක් ගෙඩිය නිර්මාණය කිරීමට සුපවේදින් 30 දෙනෙක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේක් ගෙඩිය හදනකොට මුත්‍රා කරන්න වැසිකිළියට යන්න ඕනෙත් නැහැ නේද?
මොලේ පරික්ෂා කරගන්න කියල තමයි කියන්න තියෙන්නේ.
කලොත් කරන්නේ ඔය වගේ මෝඩ වැඩ තමයි. ගිය නත්තලට හැදුවා නත්තල් ගහක් ලෝක වාර්තාවක් තියෙන්නේ මේ දුප්පත් රටේ. මේ පාර තව ජෝගියක්. අනේද කියන්නේ? නැති බැරි අයට ගෙයක් දොරක් කන්න බොන්න දුන්නානම් නේද හොඳ... අර බිෂොප් කියනවා උපකාරක පන්ති නතර කරන්න කියලා. එතුමාට මේ බොරු වැඩ පේන්නේ නැද්ද දන්නේ නැහැ.
මේවා මේ පත්තරේ රුපවාහිනියේ යූ ටියුබ් වල දාගන්න කරන මෝඩ චූන් වැඩ. ඔව් මෙයාලට මොලේ පරික්ෂා කරගන්න කියලම තමයි කියන්න වෙන්නේ.
මල කෝලං. මොකක්ද දැන් ඕකේ තියන විශේෂත්වය?
නියමයි. නත්තල් කේක් එකේ විශේෂත්වය දැනගන්න හොටෙල් එකකම වැඩ කරලා අත්දැකීම් තියෙන්න ඕනෑ.
අද අපේ දේශපාලකතුමන්ලත් මේවගේ වැඩමයි කරන්නෙ.
කේක් ගෙඩිය පිහිනුම් තටාකයේ හදලා කුස්සියේ පීනන්න යනවාද ?
මේකත් නිකන් ඉතින් අර ශොට් එකක් දාන්න එක එක තෑන සෙට් වෙනවා වගේ තමයි.. වෙනසක් හොයන කස්ටියක්. හෑබෑයි ඉතින් කිසිම හරයක් නෑ. මීට වඩා කොච්චර හොදද ඕක හදලා දුප්පත් ළමයි කට්ටියකට කන්න දුන්නනම්?
මේ වගේ ගොන් වැඩටත් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඕක ප්‍රසිද්ධ කරන්නත් එපායැ. මේක යෝජනා කරපු කෙනා කවුද කියලා දැම්මානම් තවත් හොඳයි.