(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස/ ජයමාල් චන්ද්‍රසිරි/ සිතුම් චතුරංග/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ රංජිත් රාජපක්ෂ /දයාරත්න ඇඹෝගම/ ප්‍රසාද් රුක්මාල්/රේඛා තරංගනී ෆොන්සේකා)
රට පුරා ඉන්ධනහල් රැසක අදත් දිගු වාහන පෝලිම් දැකිය හැකි විය.
කොළඹ, මහනුවර, දඹුල්ල, මාතර, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන නිකුත් කිරීම සීමාවී ඇති අතර පෙරදින සිටම දිගු පෝලිම්වල රැඳී සිටිමින් වාහන හිමියෝ තම වාහනවලට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරති.
දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක් පැවතියද එක් ඉන්ධන පිරවුම්හලක පමණක් පෙට්‍රල් අලෙවිය සිදු වෙමින් පවතී. මේ හේතුව නිසා එම ඉන්ධන පිරවුම්හල ඊයේ පස්වරුවේ සිටම විශාල පෝලිම් දැක ගැනීමට හැකියාව ලැබිණි.
පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වැඩිවීම නිසා සියලු දෙනාටම සාධාරණය ඉටුකර දීම සඳහා මෝටර් රථයකට රුපියල් 1000ක සහ යතුරුපැදියකට රුපියල් 500 ක පමණක් පෙට්‍රල් ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.





(ජයමාල් චන්ද්‍රසිරි)



(කාංචන කුමාර ආරියදාස)




(රංජිත් රාජපක්ෂ)


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


(සිතුම් චතුරංග)


(දයාරත්න ඇඹෝගම)



(ප්‍රසාද් රුක්මාල්)


(රේඛා තරංගනී ෆොන්සේකා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටක්ද? මිනිසුන්ව මහත් දුෂ්කරතා වලට පත්කරන මෙවැනි වැරදි වලට වගකිවයුතු ආණ්ඩුවක් මේ රටේ නැද්ද?
මේ වන විට රට පුරා තිබෙන පැට්‍රල් හිඟයට තම ආයතනයට එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නැතැයි ඉන්දීය ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ රටේ ඉන්ධන වෙළඳ පොලෙන් ඉන්දීය සමාගම සපුරන්නේ සියයට 16 ක් තරම් සොච්චමක් බවත් ඉතිරි සියයට 84 ම සපුරන්නේ ඛනිජ තෙල් සංස්ථාව බවයි.
, රටේ ආණ්ඩුවක් තියෙනවා, ඒ ආණ්ඩුව පත්කරලා තියෙන්නේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව, බුද්ධිමත් ජනතාවටය් ඒ අය පත්කරගන්න ආණ්ඩුවටයි රටේ ඉන්න ඇරලා මම වගේ නූගත් මෝඩ ජනතාව රටෙන් පිටවෙලා දැන් ඉන්නේ මේ වගේ වැඩ සිද්ධ වෙන නිසයි.....
ත්‍රීවීල් මහත්තුරු පොඩි වෙනසකටත් එක්ක පෝලිමක ඉන්නවා දකින්නත් ආසයි
වෙනස සැපද?
ලක්ෂ 62 ජනතාවගෙන් නම් දැන් අහන්න තියෙන්නෙ "ඔබට සතුටුයිද දැන්...........?" කියල තමා.
ජයදේව,ඇයි ඔය තරම් මිනිසුන්ව සමච්චලයට ගන්නේ? ඔයාට යහපාලනය සැපද?
කෝ අර තෙල් සේවකයෝ ස්ට්‍රයික් කරපු වෙලාවේ චේන්, පොලු, බෙල්ට් වලිවන් පහර දුන්න අයියලා, දැනුත් වගකිය යුතු අයට සලකන්නකෝ
ප්‍රමිතියෙන් බාල තෙල්, කුමන රජයක් පැවතීම විටදීත් රටට පැමිණිය හැකියි. එවැනි විටක එය ප්‍රතික්ෂේප කිරීමයි කල යුතුය. ලංකාව වැනි දුප්පත් රටකට, විශාල තෙල් සංචිත පවත්වාගෙන යාමේ වියදමක් දැරිය නොහැකියි. එබැවින් අද ඇති තත්වය දේශපාලනීකරණය කෙරීමේ අර්ථයක් නැත.
මහ ජනතාව කාලය වගේම, රැකියාව, කෝපය ඇති කල මේ අසාධාරණයට වගකීම් ඇති පිරිස් ඒ ගැන සොයා බැලීම ඔව්න්ගේ රාජකාරියේ කොටසකි. මේ ක්‍රියාදාමයට " අර්ජුන ඇමතිතුමාට අපි කෘතච වෙමු, හේතුව නම් බාල, පිරිසිදු, ප්‍රමතියෙන් තොර තෙල් අප වාහනවලට ගැසීමෙන් අපි ලොකු අමාරුවක් වැටීම, මුදල්, කාලය, රස්තියාදු වීම, ඒ වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අප රට, මෙවන් කාලයක ඇමති වරුන්ගේ මුදල් නාස්තිය, අනවශ්‍ය වියදම්, අශෝබන විදියට අසංවරව අන් යට අවහිරවනසේ වාහන පෙළක් සමග ගමන් කිරීම වැනි ක්‍රියා නවත්වා, ඇමතිවරුන්ට ඉක්මනින් යන්න අවශ්‍යනම් එම්බුලන්ස් වැනි ගමනක යෙදෙනවානම් කව්රුත් අනිවාර්යයෙන්ම ඉඩ දෙනවමයි. තනි වාහනේ. එවැනි ක්‍රියාවලින් ආර්ථිකය හදා ගැනිමක මුල් අවස්ථාවයි. බලාගෙන යනකොට " අර්ජුන " දොස් පැවරීම අසාධාරණයි ඔහු මහජනතාව දෙස බාල ඇත. ( මෙය සදහන් කරන්නේ දේශපාලනයෙන් තොරයි, ඉන්දියාව ගහන වංගු ගැට ම දන්නේ ඔව්න් සමග අවරුදු 28 ක් සේවය කල නිසා රජය ඒ ගැන තවමත් නොදන්නා බාලාන්සයේ ඉදීම ඉතා කනගාටුවෙමු.
ඛනිජ තෙල් කටයුතු භාර ඇමති තුමාට සුභ අනාගතයක්!
කොතරම් ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් හිටියත් මෙවැනි දේවල් සිදුවන්නේ මේ අයගේ තියෙන නොසැලිකිලිමත් කම නොහැකියාව නිසා අද ලක්ෂ 62 කක් නොව වාහන තියෙන සියලු ජනතාව පාරවල් වල පෝලිම් ගස්සවා ඇත
අර බාල තෙල් නැව බාර ගන්න නත්තල් ගස් ඇමැතිලගේ යටි කුට්ටු වැයමක් නේද ?..ප්‍රස්නයක් ඇති උණාහම ඒ සම්බන්දව බාරව ඉන්න අය කඩිනමින් විසදුමක් දිය යුතුය ...නැතිනම් ඒ මිනිසුන්ගෙන් ඇති වැඩේ මොකක්ද ..