යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි.
එහිදී යුද හමුදාපති අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර එයට ආරක්ෂක අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මාතෘ බුමිය වෙනුවෙන් තම තාරුණ්‍ය ජිවිත පුජාකර ලබාදුන් නිදහස වෙනුවෙන් අප ඔබ සියලුම රණවිරුවන්වෙත අපගේ හිස නම ආචාර්ය කරන්නෙමු. තවද ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් ලබාදුන් නිදහසින් නිසි ප්‍රයෝජන නොගන්නා අප පක්ෂ, පාටවලට බෙදී එකිනෙක ඇනකොටා ගනිමින් මෙම මොහොතේත් සිටීම ගැන සියලුම පුරවැසියන් ලැජ්ජා වියයුතුය.
මෙවැනි ප්‍රදර්ශන නැරබීමට පාසල් ළමුන්ව ගෙන්විය යුතුය. රණවිරුවන් ගැන ඔවුන්ට අවබෝදයක් නැත. දැන් පාසල්වල ඉන්න ළමුන්ට යුද්දය ගැන අවබෝදයක් නැත. ඔවුන් කල කැපවීම අගයකල යුතුය.