(ගයාන් අමරසේකර)
කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද(29) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාරගත්තේය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් රෙජී පෙරේරා සහ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඳගෙන ඉන්නේ අැයි?