IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අලි ‘අතු පන්දළම‘ අලුත් කරති

(කේ ඩි දේවපි‍්‍රය)

කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කරනු ලැබූ අතු පන්දළම අලූත් කිරීම අද(29) සිදු කෙරිණි.

එහි ඇති පැරණි අතු දඬු ඉවත් කර අලුත් මාදම් කොළ අතු දඬු දමා සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙන්ය.

දුටුගැමුණු රජතුමාට හා හිටපු නිළමේවරුන්ට පිංපැමිණවීම අරමුණූ කරගෙන දානමය පිංකමක් ද පැවැත්විණි. 



අදහස් (9)

අලි ‘අතු පන්දළම‘ අලුත් කරති

kule Saturday, 29 July 2017 10:58 AM

ඔහොම දෙයියෙක් ඉන්නවා නම් කුණු කඳු වලට යටවෙලා මැරෙනවද? මේවා මෝඩ වැඩ.. ඔය සත්ව හිංසනය නවත්වලා ඔය සත්තු කැලේට යවලා, ගෙවල් වලට ගිහින් දෑතේ දෙපයේ රස්සාවක් කරන්න ලෝකේ හිනස්සන්නේ නැතුව...

:       177       216

gamarala Saturday, 29 July 2017 11:05 AM

අනේ මෙහෙමත් මිනිස්සු... පරිසරය වනසන අතරම සත්ව හිංසනයත් යහමින් කරනවා. මේකද බෞද්ධ දර්ශනය බුදුන් වහන්සේ සිටි කලෙක නම් බුදුහාමුදුරුවෝ වෙනම බණක් කියනවා... මෝඩ මිනිසුනේ, ඕක ඉන්දියන් අයගේ මිථ්‍යාවක් විතරයි.

:       64       105

දිනේෂ් Saturday, 29 July 2017 12:04 PM

කළු ඔයා දේව බක්තිකයෙක් නොවෙන්න පුලුවන්. එත් දේව බක්තිකයන්ට ගරහන්න එපා.

:       0       1

මහෙන් Saturday, 29 July 2017 01:52 PM

සත්ව හිංසාව නවත්වන්න බෑරි ඈයි මෙ මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගයෙ කවදා මොලේ පෑදේයි ද?

:       59       95

Aravinda Sunday, 30 July 2017 04:23 AM

තෙද බලැති රුහුණු කතරගම දෙවියනි මගේ රට සුරකිනු මැන.

:       159       121

kumar (galf) Sunday, 30 July 2017 06:02 AM

දේවාලේ ඇතුලේ හොරකම් කරනකොට මේ දේවතාවුන් වහන්සේ කොහෙද හිටියේ?

:       1       1

kumar (galf) Sunday, 30 July 2017 06:04 AM

බහු විවාහය රටේ නීතියට අනුව තහනම්, ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ?

:       0       1

Nuwan Sunday, 30 July 2017 03:59 PM

තරහ අවසර අලි ඇත්තු , බල්ලෝ, බළල්ලු, අස්සයෝ ඔය මොන සතා වුණත් යොදාගෙන කරන කවර තරගයකට හෝ ප්‍රදර්ශන මොකටවත් මම විරුද්ධයි. සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා මිනිස්සු මිනිස්කමට තැන දෙන්නේ කවදද? මොන සංස්කෘතික අංගය කීවත් යන්නේ මේවා එක්ක ගෝත්‍රික යුගයට, ඔය කියන විදියේ දෙවියෙක් ඉන්නවා නම් මීට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා. මේවා බුදුන්වහන්සේගේ දර්ශනය නොවේ.

:       0       1

kule Tuesday, 01 August 2017 02:49 PM

දිනේෂ් ඔයාට තියෙන්නෙත් ඉන්දියන් නමක්නේ, මම දේව භක්තිකයින්ට ගැරහෙව්වේ නැ, ඔයා හරියට මම ලියල තියෙන දේවත් කියවගන්න බැරී මෝඩ කෙනෙක් ,මොකටද අපි දේව භක්තික වෙන්නේ, මට නම් නොපෙනෙන දෙයියනට වඩා මනුස්සකම තමයි වැදගත් සහ බලවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site