(චමිල් රූපසිංහ)
මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.
ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සදහා තීරණය කර ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට පවසා ඇත.
COMMENTS
දෙමව්පියන් හැටියට ඔබ දෙපළ කල මෙම මහා පින්කම ඇති.., දරුවාට ලබන කිසිම ආත්මයක මෙවන් අකල් විපතක් නොවීමට.... ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!
රවීන්ද්‍රගේ කමෙන්ට් එකටත් අකමැත්ත ප්‍රකාශ කරන අය ඉන්න එක ගැන පුදුමයි.
ඔබ සැමට බුදු සරණ ලැබේවා !!!
ඔබලා වගේ දෙමව්පියෝ රටට ආඩම්බරයක්, ඒ වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඔබ දෙපළට බුදු බව අත් වෙන්න ඕනේ, ඒ වගේම මේ වගේ අකල් මරණයක් නම් කිසිම කෙනෙක්ට සිදු වෙන්න එපා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ සිටින හැම කෙනෙක්ගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා, කරුණාකරලා පාරේ වාහනයක් අරන් යනකොට තමන් ගැන වගේම අනිත් අය ගැනත් මොහොතක් සිතන්න, මොකද තමන් වගේම අනිත් අයත් තම තමන්ගේ පවුලේ අයට ආදරෙයි.