IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තෙල් ජාවාරමක් අතේ මාට්ටු

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී  ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය.

එම මාර්ගයේ ගමන් ගත් මගියකු සීගිරිය පොලීසියට හා  මාධ්‍යවේදීන්ට ද මේ බව දුරකථනය හරහා දැනුම් ම නිසා ඔවුන් රහසිගත ස්ථානයක සැඟවී සිට තිබේ.

ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබු ඉන්දියන් සමාගමට අයත් මෙම පුද්ගලික ඉන්ධන බවුසරය රියදුරු සහ රිය සහයකවරයා කැලෑබද ප්‍රදේශයක ඉන්ධන බවුසරය නවතා එහි තිබූ ඩීසල් ලීටර් 210 ක්  පිටතටතට ගෙන ඇතැයි තොරතුරු කරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

පොලිසිය එම ස්ථානයට යන විට කුඩා ලොරි රථයකින් ඩිසල් ලීටර් 210 ක් පිරවූ බැරල් එකක් සහ අනෙකුත් කුඩා කෑන් කිහිපයක් එම ලොරියෙන් රැගෙන ගොස් ඇතැයි තොරතුරුකරු පොලිසියට ප්‍රකාශ කිර ඇත

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ලීටර් 20 බැගින් වූ කෑන් දෙකක් පොලිසිය භාරයට ගෙන තවත් ලීටර් 210 පිරවූ කෑන් කැලෑව තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ.

බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා සමග ඉන්ධන තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

 

 



අදහස් (0)

තෙල් ජාවාරමක් අතේ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site