මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ මහතා විසින් රචිත ‘ටැබ්ලොයිඩ් පත්තර’ පර්යේෂණාත්මක ග්‍රන්ථය අද (20) වැනිදා මාතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.
(ඡායාරූප - තරංග ගුණරත්න )








මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ මහතා විසින් රචිත ‘ටැබ්ලොයිඩ් පත්තර’ පර්යේෂණාත්මක ග්‍රන්ථය අද (20) වැනිදා මාතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.
(ඡායාරූප - තරංග ගුණරත්න )








COMMENTS
මාධ්‍ය අධ්‍යාපනයට යුතුකමක් ඉටුකිරීම ගැන සුබ පැතුම්.!
හොඳ දෙයක් ඒත් මේ ඉස්සරහින් දේශපාලකයෝ තියාගෙන ඉන්න එක තමයි බලන් ඉන්න අමාරු.
සතුටුයි. ජයමවේවා!
පුදන්න ඕන කෙනා හොඳට හඳුනාගෙන ලියන කෙනෙක්.
නියමයි අජන්ත... මගේ සුබපැතුම්..
සුබපැතුම්..., ඔබ වැනි මාධ්‍ය සගයන් ක්ෂේත්‍රයට වාසනාවක්.