(ශාන්ත සෙනෙවිරත්න)
කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ.

COMMENTS
JVP හැම එකටම කට දානවා. මිනිස්සු නැති උද්ඝෝෂණත් පටන්ගන්නවා කාලය හා ශ්‍රමය නාස්ති කරමින්.
ආධාරවලට වඩා වියදමක් කටවුට් වලට යන්න ඇති... අනේ අපේ කට්ටිය...ගග හරස්කරලා, ගොඩ කරලා ගෙවල් ගහලා ඊට පස්සෙ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා
ආසියාවෙන් ඉහලටම එන්න තිබුන අපේ රට ලෝකෙටම ණය වුණා