
ලැම්බෝගිනි වර්ගයේ සහ හමර් මෝටර් රථයක්
(ඩබ්ලිව්.කීර්ති)
පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගිනි තැබීමට පෙර කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ඒවායේ තිබූ භාණ්ඩ ද කොල්ල කා ඇතැයි ද වාර්තා වෙයි.
මීගමුව මීරිග පාරේ මහා හුණුපිටියේ පිහිටි ඇවෙන්ඩ්‍රා ගාඩ්න්ස් හෝටලයට සහ කුරණ ප්‍රදේයේ පිහිටි ග්‍රෑන් ඩීසා යන සංචාරක හෝටලයකට මෙසේ ගිනි තබා ඇත.
ඇවෙන්ඩ්‍රා ගාඩ්න් හෝටලයේ තිබූ ඉතා වටිනා වාහන රැසක් ගින්නෙන් අළු වී ඇතැයි ද වාර්තා වෙයි.
මීට අමතරව පොදු පෙරමුණට ලැදි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බව කියන ජර්මන් ජාතික පූජකවරයකු කුලී පදනම මත ලබාගෙන සිටින නිවෙසකට කඩා වැදී එහි තිබී රන් ආභරණ, ඇඳුම් පැළඳුම් පොත්පත් ඇතුළු භාණ්ඩ කොල්ල කා ඇතැයි ද පොලිසිය පැමිණිලි කර ඇත.
ගින්නෙන් කෝටි ගණනක දේපළ ගින්නට අසුව විනාශ වී ඇත.


හමර් ලිමොසින්

ෆෙරාරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ ජාතියක්... මේ ලෝකයේ කොහේවත් නැතිව ඇති. ප්‍රභාකරන්ට අවුරුදු 30 කින් කරන්න බැරිවූ දේ, අපි මිනිත්තු ගාණකින් කළා.