(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට අසු වූ ඩිෆෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත

COMMENTS
මේ වගේ මෝඩ වැඩ කරන අයද ආණ්ඩු පෙරලන්න යන්නේ...? තිරිසන් වැඩ. ගිනි තැබූ අය වහාම අත් අඩංගුවට ගන්න. අර නීති මහත්වරු මෙතැනත් ක්‍රියාත්මක විය යුතුයි. එමෙන්ම අනතුර සිදුකළ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න..
කවුද මේ වාහනය එළෙව්වේ?