IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි

(ටී.කේ.ජී. කපිල සහ ඉන්දිකා රාමනායක)

මැඩගස්කරයේ දි  එරට ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත්  පානදුර සළිදු  මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.   

මොවුන් දෙදෙනා අද (15)  පෙරවරු 7.20 පමණ මෙරටට රැගෙන ආ බව ගුවන්තොටු පොළ ප්‍රකාශයෙක් කීය.

මොවුන් මුම්බායි සිට  කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ බව ද ඒම ආරංචි මාර්ග පවසයි. 
මොවුන් බාර ගැනිම සඳහා අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන   විශේෂ කණ්ඩායමක් කටුනායක ගුවන් තොටින්  බාර ගැනීමට නියමිතව ඇත.

 



අදහස් (4)

හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන එයි

චන්දන Wednesday, 15 March 2023 12:32 PM

කෙහොමද වැඩේ . රාජ්‍ය නායකයකුගේ ආරක්ෂාව දීලා

:       12       14

පිටිගල මිලානෝ Wednesday, 15 March 2023 01:47 PM

පානදුර සලිඳුට කවර් එක දුන්නේ කවුද? සලිඳුගේ මුදල්වලින් දේශපාලනය කළේ කවුද? යකාගේ රාත්‍රිය පැමිණෙමින් තිබේ. සියලු සාක්ෂි යැවීමට රත්තරං තීරණය කර ඇත.

:       4       16

ANURA ROME Wednesday, 15 March 2023 01:50 PM

චන්දන ඔයා මොලේ උඩ වාඩිවෙලා කල්පනා කරන්නේ නැතිව ටිකක් විතර එහා මෙහාට වෙලා කල්පනා කරන්න. එතකොට ආරක්ෂාව ගැන තේරුම් යයි..

:       0       16

Achini Wednesday, 15 March 2023 03:02 PM

රත්තරන්ගේ, රාජපක්ෂ හෙංචයියලාගේ නම ගැන සඳහනු වුණු ගමන් ඇඩ්‍රස් නැහැ...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site