IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිපෙට්කෝ ඉන්ධනහල්වලට යුද හමුදාව

(නිමල කොඩිතුවක්කු )

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

(ඡායාරූප: කීර්ති ප්‍රනාන්දු)


(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: හිමත් මතීෂ)

 



අදහස් (10)

සිපෙට්කෝ ඉන්ධනහල්වලට යුද හමුදාව

kamal Tuesday, 22 March 2022 10:11 AM

අයියා මලෝ දෙන්නවත් දැම්මා නම් හොඳයි ශෙඩ්වලට... මොකද නුපුරුදු රස්සාවක්යැ...!

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 March 2022 10:34 AM

ඔන්න ඕකට තමයි කියන්නේ අපිට දීපු "ආත්ම විශ්වාසය" කියලා...

:       0       0

කිරි පුතා Tuesday, 22 March 2022 11:00 AM

පවතින තත්ත්වය සමනය වනතුරු මේ වැඩේ නම් හොඳයි. හොර වැඩ, මැරවැඩ මෙන්ම ඇද වැටී මිය යන වැඩත් වෙන තැන්නේ... මේ කෝකටත් බෙහෙත තමයි අපේ ගෞරවනීය හමුදාව..!

:       0       0

Bunny Preena Tuesday, 22 March 2022 11:51 AM

ඔව්, ඉතින් රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යා යුතුයි.

:       0       0

Rexi Tuesday, 22 March 2022 02:18 PM

ගෑස් ස්ටේෂන්, කිරිපිටි පෝලිම, සහල් පෝලිම, සීනි පෝලිම, භූමිතෙල් පෝලිම ... මේ හැම එකකටම හමුදාව දාන කට්ටිය මදිවෙයි නේද? ඉන්දියාවෙන් හරි, චීනෙන් හරි හමුදාවේ කට්ටිය සහන ගෙවීමේ ක්‍රමයට ගේන්න කවුද යන ඇමැතිතුමා...?

:       0       0

M.b.h.m. Dayaratne Tuesday, 22 March 2022 03:29 PM

මෙවන් අවස්ථාවක මෙය ඉතා වැදගත්...!

:       0       0

sharm warn Tuesday, 22 March 2022 04:57 PM

හමුදාව ? අරයා කොච්චරවත් හමුදාව කැඳවනවා කිය කියා දොඩවනකොට තේරුණේ නැහැනේ මේකයි ප්‍රශ්නේ කියලා... පව් මේ නිලධාරි ගොල්ලෝ... මහ උදවිය පුටු රත් කරකර අණ දෙනවා. මේ අසරණයෝ අව්වේ වේලි වේලි පාරෙ හිටගෙන ඉන්න ඕනෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 23 March 2022 01:22 PM

මේ පෝලිම්, ජෙප්පන්ගේ කුමන්ත්‍රණ. ලොකුගේ කිව්වේ හිඟයක් නැහැ කියලා...

:       4       0

mohomed aagarapatana Wednesday, 23 March 2022 02:28 PM

ඉදිරියේදී සර් නගරසභා කක්කුස්සි වලටත් යුද හමුදා දායි පාලනය කරන්න.

:       0       3

Sajith Poonnadaasa Wednesday, 23 March 2022 02:30 PM

නිකන්ද කිව්වේ හමුදා පාලනය කියලා? අන්තිමට අන්තිමට පෙට්‍රල් ෂෙඩ් ආරක්ෂා කරන්නත්, ගෑස් ලොරි ආරක්ෂා කරන්නත් හමුදාව දාන්න වුණා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site