(රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් එහි ගමන් කිරීම අවදානම් තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් ඒ- 35 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇත.




2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී
sahan Thursday, 16 November 2017 11:35 AM
මේ ඔන්න මේවාට අපේ අප්පොච්ච අල්ල ගන්න එපා , මේවා කලේ බාප්පොච්චා...
gajanThursday, 16 November 2017 06:10 PM
අප්පච්චි හරි බාප්පොච්චි හරි ගිහින් මේවා හැදුවේ නැහැ. ඒ මිනිස්සු කලේ මේවා හදන්න මුදල් වෙන් කරපු එකයි .. මේවලට වගකියන්න ඕන ඔය පාර හදපු කොන්ත්‍රාත්කාරයයි. ඒක අධීක්ෂණය කරපු රජයේ නිලධාරීන් ටිකයි.
sahanFriday, 17 November 2017 01:27 PM
ගජන්, මොකද තද වුණේ? ඔයත් ඒ කාලේ බාප්පොච්චට කොමිසන් එක දීලා පාලම් හදපු කොන්ත්‍රාත් කරුවෙක්ද?
sahan Friday, 17 November 2017 07:59 AM
අප්පොච්චිගේ කාලේ බාප්පොච්චි හදපු පාලම උඩින් යනකොට පඩුරක් දාලා දෙවියන්ට බාරයක් වෙලා පලයල්ලා කොල්ලනේ..............
sampath Saturday, 18 November 2017 07:17 AM
කිලෝමීටර් දහස් ගණන් ලංකාවේ පාරවල් හැදිලා තියනවා. මීටර් දෙකක අඩුපාඩු හොයන්න තරම් කුජීත වෙන්න එපා.
sahanSaturday, 18 November 2017 09:17 AM
හරි, හරි දහස් ගණන් හැදිලා තියෙනවා ,ඒ වගේම මිලියන ගණනින් අප්පොච්චයි, බාප්පොච්චයි හම්බ කරගෙන තියෙනවා...
PSaturday, 18 November 2017 04:22 PM
එහෙමද? එතකොට අර බැංකු මංකොල්ල කාපු එක අවුලක් නැද්ද?
ANURA Sunday, 19 November 2017 06:45 PM
අපේ අප්පොච්චිගේ කොමිස් වැඩවල රඟේ ඉවර නැත.. අායිමත් දෙන්න ඉතුරු ටිකත් බස්ස ගන්න ..