IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වගා හානි වලට වන්දි ඉල්ලා හිඟුරක්ගොඩ ගොවියෝ උද්ඝෝෂණයේ

(පොළොන්නරුව - කග කරුණාරත්න)

වගා  හානි  සඳහා  ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන්  ප්‍රතිපත්තිය වෙනස්  කරන ලෙසට  රජයට බල කරමින්  සමස්ත ලංකා  ගොවි ජන සම්මේලනය සංවිධානය කළ විරෝධතා  පාගමනක්  අද (6) පස්වරුවේ  හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණි.

 



අදහස් (12)

වගා හානි වලට වන්දි ඉල්ලා හිඟුරක්ගොඩ ගොවියෝ උද්ඝෝෂණයේ

kumar (galf) Thursday, 06 July 2017 12:40 PM

මෙතනත් ජ.වි.පෙ. මුල් බැහැලා වගේ...

:       0       2

SAMA Thursday, 06 July 2017 12:48 PM

වගා හානි සඳහා රජය ගොවියාට වන්දි ගෙවිය යුතුවන්නේ නැත. ඔවුන් සඳහා සාහනයදායී වගා ණයමුදලක් ලබාදී එම මුදල ගොවියාගේ නිෂ්පාදන අලෙවියෙන් ගෙවිය යුතු ක්‍රමයක් ඇතිකිරීම හා ඔවුන් රක්ෂණ ක්‍රමයකට දායක කිරීම කාලෝචිත යැයි මම සිතමි.

:       8       12

sarathThursday, 06 July 2017 04:33 PM

මචන් ,ගොවිසෙත කියල ලොතරැයියක් තියෙන්නේ එකට තමයි.ලෝකයේ බොහොමයක් රටවල කෘෂිකර්මය පවත්වාගන්න රජයෙන් සහන තිබිය යුතුමයි.මේ මිනිස්සු ගොවිතැන අතහැරියොත් මොකද වෙන්නේ ? ගොවියා රැකගැනීම සහ ගොවීන්ට නිසි මාරගොපදේශනය,වතුර රක්ෂණය රජයක් විසින් කලයුතුමයි .නොමැතිනම් අතුරු ප්‍රතිපල බොහොමයි.මේ මිනිස්සු ගොවිතැන අතහැරලා වෙනත් රක්ෂා වලට පිවිසුනොත් ?

:       0       0

NayaniThursday, 06 July 2017 07:26 PM

අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රජයක් කියන්නේ ඔක්කොම දේවල් නිකන් දෙන්න පුළුවන් තැනක් කියල...එහෙම දෙන්න බැහැ. මිනිස්සු තමන්ගේ දෙපයින් නහ්ගී හිටින්නේ නැතුව එක එකාගෙන් පිනට කන්න බලන් ඉන්න එක පුරුද්දක් වෙලා. ඔබ කිව වගේ සහන ණය සහ රක්ෂණ කරයි ඕනේ. අනික පාලකයෝත් ගොන්නු වගේ එක එක ඒවා දෙනවා කියනවා. ඒවා දෙන්න පුලුවන්ද දන්නෙත් නැතුව බලයට කෑදර කමට. දුපතක ඉන්න මිනිස්සු හිතන් ඉන්නේ අනිත් තැනුත් එහෙමයි කියල..එක එක දේශපාලන ගොනාට කඩේ යනවා..අපේ රටේ වගේ දේවල් හොරකන් කරන වගේම නිකන් දෙන ලෝකේ වෙන රටවල් නෑ.

:       0       10

lalith Thursday, 06 July 2017 01:12 PM

මේ ගොවියෝ මාර පොහොසත් වගෙයි පේන්නේ.. ගෙවල් වල මෙගාෆෝන් එහෙමත් තියෙනවා.

:       7       12

arschloch Thursday, 06 July 2017 08:23 PM

මුන් කොහොමත්ම පොහොසත්තමි,හෙම බම්බුවක්ම ආණ්ඩුවෙන් ඉල්ලනවානම්,මුන්ගේ වගාවනුත් ජනයාට හෝ ආණ්ඩුවට නිකන්ම දෙන්නී කියල නීතියක් දාන්නි කියල ආණ්ඩුවට කියමුද?

:       0       15

Pradeep Liyanage Friday, 07 July 2017 03:43 AM

රටේ ජනපති ගොවි පුතෙක්, එහෙව් රටේ ගොවියෝ අනාථයි........

:       8       35

mohan Friday, 07 July 2017 05:50 AM

මෙන්න වැඩ, පොහොර සහනාධාරය දෙනවා. ඊට පස්සේ සහතික මිලකට වී ගන්නවා. වගා පාළුවුණාම වන්දිත් දෙනවා. මීට වඩා ලාභ නැද්ද පිටරටින් ඔක්කොම ගෙන්වන එක...

:       0       1

සෞම්‍ය Friday, 07 July 2017 06:21 AM

බොර දියේ මාළු බෑම නොහොත් ජවිපෙ 2020 චන්ද ව්‍යාපාරය, අර උමාඔය වැඩේට එහෙ මිනිස්සු "ඔයාල එපා අපිට පුළුවන් සටන කරගෙන යන්න" කියල රැස්වීම් තියල කියද්දී බලෙන් මූණ ටීවී එකේ දාගන්න හදනවාද කියලා බලන් ඉන්න අපිට හිතෙනවා. දැන් අන්තරේ බලයත් ජවිපෙන් ගිලිහිලා පෙරටුගමියෝ ඩැහැගෙන ඉන්න එකේ, මෙහෙම දෙයක් කරලා හරි ආයේ අලුත් කරගන්න හදනවා වගෙයි එළියෙන් ඉඳන් බලන අපිටනම් පේන්නේ... නැතුව රට හෝ ජනතාව මුලට තැබීමක් නෙමේ..

:       0       0

sam Friday, 07 July 2017 06:26 AM

මේ බැනරයේ සයිටම් කතාවක් තිබීම නිසා මේගොල්ලෝ ඇත්තටම ගොවියන්ද කියා සිතෙනවා. වගා හානි වලට වන්දි ඉල්ලන ගොවියන් තම බැනරයේ තමන්ට අදාළ නැති ප්‍රශ්නත් ප්‍රදර්ශනය කිරීමෙන් මේවා පිටුපස ඉන්නේ කව්ද කියන එක නම් පැහැදිලියි.

:       0       0

Sam Friday, 07 July 2017 11:19 AM

වගා හානිවලට වන්දි, පොහොර සහනාධාර, වතුර ටික නොමිලේ, රජය සහතික වී මිල ... එ්ත් මේ අය දුප්පත්. අපි අදායම් බදු සහ භාණ්ඩවලින් වක්‍ර බදු ගෙවනවා. ඊට අමතරව අපි සහල් සහ එළවළුවලට වැඩි මිලක් ගෙවනවා.

:       0       0

anoma Friday, 07 July 2017 12:57 PM

සමා ගේ කතාව හරි. වන්දි වෙනුවට ණය මුදලක් සහනදායි ක්‍රමයකට දිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අයට සාමය කඩ කරන නිසා නඩු දැමිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site