IMG-LOGO

ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක්

(යොහාන් භාසුර)

රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු ගුරුවරු පිරිසක් ප්‍රධාන උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

පාර්ශව තුන පැයකට අධික කාලයක් විරෝධතා පාඨ කියමින් විරෝධය දක්වමින් විසිර ගියහ.

එම පාර්ශව තුනටම විරෝධතා පාගමන් තහනම් කරමින් පොලිසිය අධිතරණයෙන් තහනම් නියෝගයක් ද දෙන තිබුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (4)

ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක්

Lal Wednesday, 22 March 2023 01:35 PM

ස්ටාලින් රටට ශාපයක්...

:       8       65

casmir Wednesday, 22 March 2023 01:52 PM

This idiot whom paid from peoples money to destroy the children's education ... should be in jail if he act like in another country. Parents needs to get together and attack him.

:       5       54

jayasekara Wednesday, 22 March 2023 02:16 PM

මේ කාලකන්නියා නම් ගහලා පන්නන්න ඕන .රටේ ජීවනාලිය බඳු ළමයි එක්ක සෙල්ලම් කරනවා .ස්ට්‍රයික් කරන හැම දවසකම පඩි රහිත නිවාඩු දෙන්න ඕන

:       8       58

ranfer Thursday, 23 March 2023 08:48 AM

මේ ගුරු සංගම් දරුවන්ටත් ජාතියටත් ශාපයක්. මේ ස්ටාර්ලින් හාදයා ලංකාවේ අධ්‍යාපනය විනාශ කරන උන්මත්තකයෙකි.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site