
(ඡායාරූප - පාලිත ආරියවංශ)
බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.





(ඡායාරූප - පාලිත ආරියවංශ)
බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
99න් බේරිලා තියෙන බස් රථ නඩත්තුවේ හොඳකම තමයි.
කොහොමද තාක්ෂණයෙන් ප්‍රමිතිය හරිහැටි නැති වාහනවල හැටි... දුවනවා විතරයි. මේවා ගැන ප්‍රවාහන අංශ මීට වඩා ක්‍රියාශීලී වියයුතුයි. මුදල් ගෙවා තමයි මිනිසුන් මේවායේ යන්නේ.. ඒත්, මරුවා සහ වාසේ වගේ තමයි මේවායේ යෑම...
ඇති හෙලකට නොවැටී බේරුණා. බොහෝමයක් බර වාහනවලට යෝග්‍යතා සහතික නිකුත් කරන්නේ අදාල වාහනය නිසි පරීක්ෂාවකින් තොරවයි. සමහර විට වාහනය දකින්නේවත් නැතුව යෝග්‍යතා සහතිකය නිකුත් කරනවා, සන්තෝසම් මුදලක් දුන්නාම. ඉතිං වාහන වලට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. අවසානයේ අසරණ මිනිස්සු තමයි විනාශ වෙන්නේ.
ආණ්ඩුව සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනයා බිල්ලට දෙනවා ඒ අයගේ වැඩ හරියට නොකර. අයියෝ මෙහෙමත් ආණ්ඩුවක්. පාණ්ඩුව හැදිලද මේ අයට...?
මේඩ් ඉන් ඉන්දියා... !!!
රනිල්, සජිත් මහත්වරුන්ගේ ආණ්ඩුවක් තිබුණා නම් රෝද ගැලවෙන්නේ නැහැනේ. ඒවා සවියට කැරකෙනවා.. අපූරුවට තියෙනවා. මෙහෙමත් ආණ්ඩුවක්...