(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහල් නිවාසයන් හි ජීවත්වන දූ දරුවන්ගේ කලා හැකියාවන් සමාජගත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ‘රිද්ම සැරිය’ කලා ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද සවස පැවැත්විණි. 
 
මෙහිදී දූ දරුවන් ගීත ගායනය , නර්තනය ,රංගනය ඇතුළු විවිද කලා කුසලතා ඉදිරිපත් කළ අතර ඔවුන් දිරිගන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්  ඔවුන්ට ත්‍යාග පිරිනැමිණි.
 
 අමාත්‍ය  පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය  අමාත්‍ය  ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1966										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘රිද්ම සැරිය‘ ජනපති ප්‍රධානත්වයෙන්