
සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් නොයෙක් දෑ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ ඇතුළු අවට නගරවල පොදිකමින් සිටින බව අප වාර්තා කරුවෝ පවසති.
පවතින කොරෝනා අවදානම ගැනවත් නොසිතා මේ ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් ද නොතකා කටයුතු කිරීමෙන් නැවත කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි.
මේ මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිහලක පොදි කමින් රේදී තොරක කාන්තාවන් පිරිසක් අප වාර්තා කරුවේ කැමරාවේ සටහන් වුයේ මේ ආකාරයෙනි
ඡායාරූප ගයාන් අමරසේකර
ො


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.