
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි
සාමාන්‍ය පොහෝ දිනකදී සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය වෙහෙර විහාරස්තාන අදට යෙදී ඇති බක් පුන් පොහෝ දින පාළුවට ගොස් තිබුණි.
කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ පිරිස් නිවෙස්වලට ආගමික වත්වත්වල යෙදීමට වග බලා ගත්හ.
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා සිටියේ දළදා මාලිගාවේ ආගමික කටයුතු හා වතාවත් සෞඛ්‍යාරක්ෂිත නීති රීති හා රෙගුලාසිවලට අනුකූලව සිදු කරන බවයි.
එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී බැතිමතුන්ගෙන් ලැබෙන සහය අගය කරන බවද නිලමේවරයා පැවසිිය.
කළුතර බෝධිය පාළුවට ගොස් තිබූ අතර එහි පිවිසිම් ඉබි යතුරු දමා වසා දමා තිබිණි. දීඝවාපි චෛත්‍යය අසල ද පාළුවට ගොස් තිබුණි.


(ෂේන් සෙනෙවිරත්න)



(සුමිත් ප්‍රේමතිලක)




(ළහිරු හර්ෂණ)
කැලණිය රජ මහා විහාරයේ දාන, ශීල, භාවන වැඩසටහන් සිදුකෙරුණ අයුරු.





(බී.ජී. චතුරංග)
පාළුවට ගිය අනුරාධපුර පූජා නගරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න.