IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට

බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. 

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය.  

එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ. 

ඡායාරූප ශාන්ත රත්නායක .



අදහස් (7)

කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට

සත්ත්‍යා Wednesday, 08 March 2023 05:46 PM

සෑම කාන්තාවක්ම සිය අයිතිවාසිකම් උදෙසා පාරට බැස සටන් කලයුතුයි !

:       166       37

samantha perera Wednesday, 08 March 2023 06:15 PM

නියමයි, දැන් ගෑණු ගෑණු ජරමර බලන්න පුළුවන් වෙයි... මේ ජවිපෙ කාරයින්ගේ ගෑණු රැකියාවේ... එක්කෝ ගෙදර දොරේ වැඩ.... මොවුන්ට මොන වැඩක්ද? ජවිපයට කඩේ යන එකට වඩා...!

:       37       140

randilThursday, 09 March 2023 08:03 AM

නිදියන් ඉඳලා ඇහැරුණ බත් බැලයෙක් .මේ මිනිහාගේ පවුලට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා ඇති .ඒකට ලයික් දාපු මජර හැත්තත් ඉන්නවා .ඉතින් කොහොමද රටක් හදන්නේ

:       44       9

චින්තක Wednesday, 08 March 2023 08:22 PM

අනුන්ගෙන් ඉල්ලං කන ජෙප්පන් ගේ වැඩක් නොකරන ගෑනු සහ රටට සේවයක් කරන පොලිස් කාන්තාවන් .

:       2       56

Bamunuarachchi Thursday, 09 March 2023 05:01 AM

ඒ කාලේ පිනට කාපුවා තමයි දැන් වමාරන්න වෙලා තිබෙන්නේ. ටික දවසක් ඔහොම යමන්. අනුරයා ආවම අත් දෙකෙන්ම කන්න ලැබේවි.

:       5       33

ජයේ Thursday, 09 March 2023 06:45 AM

කාන්තාවන්ට කාන්තාවෝ!!

:       13       4

Sisira Gunasekera Thursday, 09 March 2023 03:25 PM

මේ කාන්තාවෝ ගෝඨාට ඡන්දය දුන්නේ නැද්ද? දැන් රට ගොඩඅරගෙන තියෙනකොට පෙළපාලි යන්නේ ගෝඨාට ඡන්දය දීලා නොවේද?

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site