IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔළු දෙකේ සර්පයෙක් හලාවතින්

(ජුඩ් සමන්ත )

ඔළු දෙකක් සහිත සර්පයෙකු හලාව - බංගදෙණියේ පුද්ගලයකුට හමුවී ඇත.අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ.

මෙවැනි සර්පයෙකු තමන් කිසිදු දිනක දැක නොමැති බවත් එම සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බවත් එම සර්පයා සොයාගත් පුද්ගලයා පැවසීය.

 



අදහස් (12)

ඔළු දෙකේ සර්පයෙක් හලාවතින්

tony-maharagama Tuesday, 22 August 2017 07:46 AM

කාලෝචිත සොයා ගැනීමක්.

:       0       0

thamindu dulvan Tuesday, 22 August 2017 08:27 AM

එකත් ඒකටම ගිය ආත්මේ ලංකාවේ දෙසපාලකයෙක් වෙන්න ඇති.

:       0       26

d.upul Tuesday, 22 August 2017 08:36 AM

චන්දෙට ඉදිරිපත් කරන්න කියපු බඩුවක්.

:       0       1

Kalyana Jayawardena Tuesday, 22 August 2017 08:51 AM

විස්මිතයි. මෙතන මස්තිෂ්ක 2 ක් තිබෙන නිසා සිත් 2 ක් තිබෙනවා. සර්පයන් 2 ක් සිටිනවා පොදු දේහයක් තිබුනාට.

:       0       12

kumar (galf) Tuesday, 22 August 2017 09:05 AM

ෂුවර් එකටම දෙස්පාලුවෙක්ගේ නෑයෙක් වෙන්ට ඇති.

:       0       69

mahee Tuesday, 22 August 2017 09:21 AM

අනේ ඇයි මහත්තයො ඌව සත්තුවත්තට දෙන්නෙ? උගේ ස්වරුපයටයි, පැවැත්මටයි ගැලපෙන නෑයෝ ඉන්න තැනකට දෙන්නකො.

:       0       14

jayantha Tuesday, 22 August 2017 09:36 AM

දැන් ඔළු දෙකේ සර්පයෝ තමයි රටේ වැඩිහරියක් ඉන්නෙ.

:       0       13

sam Tuesday, 22 August 2017 09:56 AM

දියවන්නාවෙනුත් දෙපත් නයෙක් හම්බවෙලා නේද ?

:       85       28

raveendra Tuesday, 22 August 2017 10:10 AM

මේ සතාගේ අපිටනම් දකින්න විශේෂයක් නැහැ. මොකද දියවන්නාඔය මැද්දේ ඉන්නවා ඔලු දෙකේ, තුනේ " දිය ගැරඩි, දිය පොලොඟු , " සිය ගණනක් ඉන්නේ. පොඩි වෙනසක් තියනවා උන්ගේ ඒ හැම එකාටම කකුල් දෙකට වඩා නැහැ.

:       0       268

ravi Tuesday, 22 August 2017 10:15 AM

මේ නම් වැරදිලා. ඔහොම එවුන් ඉන්නේ දියවන්නාවේ, ලංකාවටම ඔහොම සත්තු දෙන්නයිනේ ඉන්නෙ.

:       0       63

rohana Wednesday, 23 August 2017 08:08 AM

ඔළු දෙකේ සර්පයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ..අනේ කොහම හරි නියම තැනට ගිහින්දන්න.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 August 2017 10:23 AM

අර එලවපු ඔලු දෙකේ සර්පයා වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site