(සිරාජ් හසීම්)
අසාධාරණ පන්ති තහනම් පැනවීම සහ සය මාසික අනිවාර්ය විභාගයේ සියලු විෂයන්ට පෙනී සිටීමට ඉඩ නොදීමේ හේතුන් මත අම්පාර අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසූහු එම පීඨය ඉදිරිපිට අද(03) විරෝධතාවක නිරත වූහ.
මෙරට සරසවි වල පිහිටවූ තාක්ෂණ පීඨයේ පළමු කණ්ඩායම ලෙස සැලකෙන මෙම තාක්ෂණ පීඨ සිසූහු 137 දෙනෙකු අතරින් 100කට අධික පිරිසකට 80%ක් නොමැති යැයි කියමින් මෙම විභාගය අහිමි කර ඇති බවද සිසූහු සදහන් කරති.




2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ සිසුහු විරෝධතාවයක
කරු Monday, 03 July 2017 01:04 PM
දේශනවලට යන්නේ නැතිව මොනවා කළාද? දරු පවුල් නඩත්තු කරන්න තියනවද? ඒවා නෑනේ...
susantha Tuesday, 04 July 2017 04:42 AM
ඇයි අනේ රැග් වෙන්න යන්නේ..? ඒවාට යන්න එපා..
kumar (galf) Tuesday, 04 July 2017 05:46 AM
මෙතනටත් මේ ජ.වි.පෙ. මුල් බහැලාද?
kasun Tuesday, 04 July 2017 11:29 AM
දැන් මේ අනිත් ළමයි සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට පැන ගෙන ගියාට වෛද්‍ය ශිෂ්‍යයෝ නම් මේවට උදව් කරන්නේ නෑ. මේ ළමයින්ට ඕක තේරෙන්නේ නෑනේ...