සඳහිරු මහ සෑය සසුනට පිදුණු වගයි! - වීඩියෝ
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින් අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (18) සිදුකෙරිණි.