හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්’’ දූෂිත ආණ්ඩුව පලවා හරිමු.’’’.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය .