
රට පුරා අද (04) දිනයේදීත් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ රැසක් පැවැත්වේ.
ඇදිරිනීතිය පනවා තිබූ දිනයන්හිදීද දහවල් සහ රාත්‍රි කාලයේදී ජනතාව මහමඟට බැස සිය විරෝධය පෑහ.
අද දිනයේ රටපුරා ජනතාව සිය විරෝධය දක්වන අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙයි .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



කොළඹ ජාතික රෝහල ඉදිරිපිට
(ඡායාරූප: ශාන්ත රත්නායක)



රාගම නගර මධ්‍යයේ
(ඡායාරූප: විමුක්ති එස්. රොද්‍රිගූ)



(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ගයාන් අමරසේකර)






බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)

බේරුවල ගාලුපාරේ මස්සල හංදිය
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)

කුරුවිට
(ඡායාරූප: අජිත් ලාල් ශාන්ත)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)


2025 දෙසැම්බර් මස 18
263
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට පුරා අදත් විරෝධතා