
රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන හා වසන්ත සේනානායක යන මහත්වරුන්ගේ මෙම සේයාරුව හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ 106 වැනි ඡන්ම දින සමරු උළෙලේදී ගන්නා ලද්දකි.
තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට මැද හිස් පුටුවකි. එහෙත් එබඳු හිස් පුටු අද සොයා ගැනීමට අසීරුය. ඒ සෑම පුටුවක්ම පිරී ඇති බැවිනි. අනිවාර්යයෙන්ම මෙම හිස් පුටුව ලොකු පුටුවක් විය යුතුය. තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කිසිවකු හෝ මේ පුටුවේ වාඩි නොවන්නේ ඒ නිසා විය හැකිය.
සේයාරුව : ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd