
කොලොන්නාව තෙල් ටැංකි සේවක වැඩ වර්ජනය දා මැර කණ්ඩායමක් තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ. ඔවුන් මැරයන් නොවන බවත් ඔවුන් කුපිත වූ ගම් වැසියන් බවත් වගකිවයුත්තෝ කීහ. ප‍්‍රකාශ දෙකක් හෙයින් නිවැරදි උත්තරය සොයා ගැනීම අසීරුය. ඇත්ත එළිවීමට යම් කාලයක් ගත වෙන බවද ඇත්තය. එතෙක් ඇසීමට තිබෙන්නේ ”මේ කවුද x මෙනවද කරන්නේ?” යනුවෙනි.
සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඡායාරූප මාධ්‍යවල පළ වීම ගැන සතුටුයි.