IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


“බොරුවට නොවේනම් හොඳයි”

 

දේශපාලනඥයා මහජනයාගේ මනාපය ලබා පාර්ලිමේන්තුවට යයි. එතැන් සිට ඔහු නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේද මහජනතාවටය.

මහ ජනයාගෙන් නඩත්තුවන ඒ මහජන නියෝජිතයා මහ ජනයාගේ     දුකට - සැපට පිහිට විය යුතුය. එය ඔහුගේ වගකීමකි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ කැමරා ඇසට හසුවුයේ ඉකුත් ගංවතුර සමයේ හම්බන්තොටදීය.


“බොරුවට නොවේනම් හොඳයි” යනුවෙන් මෙහි සටහන් කර තබන්නේ බොහෝ දේශපාලනඥයන් බොහෝ විට හොඳ දේ කරන්නේ බොරුවට වන හෙයිනි.


සේයාරුව : සූරියවැව - දිලිප් ජයසේකර



අදහස් (1)

“බොරුවට නොවේනම් හොඳයි”

Jaqualin Tuesday, 27 June 2017 12:09 PM

ඒ වුනාට අනික් අය බොරුවටවත් මෙහෙම කලේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site