IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම් ගැහිල්ල

 

දේශපාලනයේදී දුම් ඇල්ලිල්ල මිස දුම් ගැහිල්ල සිරිතක් වශයෙන් ප්‍රගුණ නොකරන්නකි. දේශපාලනයේදී තනතුරු, නම්බුනාම, වරප්‍රසාද ලබාගැනීමට නම් දුම් ඇල්ලිය යුතුය. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ කරන්නේ දුම් ඇල්ලිල්ලක් නොව දුම් ගැහිල්ලකි.


ඒ පානදුරේ පැවති ඩෙංගු මර්දන ශ්‍රමදානයකදීය. ප්‍රශ්නය වන්නේ මේ දුම් ගහන්නේ ඩෙංගු මදුරුවා පළවා හැරීමටද ආණ්ඩුව පළවා හැරීමටද යන්න පැහැදිලි නොමැති වීමයි.

සේයාරුව :
පානදුර - සමන් කාරියවසම්



අදහස් (0)

දුම් ගැහිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site