කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y Kumara (Galf) · 1 hour ago මේකෙ කොහෙද කෙළවරක් පේන්න නැත්තේ. ඕක වහල දාල ඕක රජයට පවර ගත්තනම් ඔය මුකුත් ප්‍රශ්න නැහැනේ. Reply 0
Y sanjeewa · 1 hour ago රෝහණ, ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද. කාගෙවත් අධිකාරියක් කඩන්න අපේ ජිවිත බිල්ලට දෙන්න ඕනෙද. ලියන්න පුළුවන් වුන පලියට ගොන් කතා නොලිය ඉන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ කොහෙද කෙළවරක් පේන්න නැත්තේ. ඕක වහල දාල ඕක රජයට පවර ගත්තනම් ඔය මුකුත් ප්‍රශ්න නැහැනේ.
නැහැ ඕක තියෙන්න ඕන රජයේ දොස්තරලගේ අධිකාරිය කඩන්න ඕක ඕන.
රෝහණ, ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද. කාගෙවත් අධිකාරියක් කඩන්න අපේ ජිවිත බිල්ලට දෙන්න ඕනෙද. ලියන්න පුළුවන් වුන පලියට ගොන් කතා නොලිය ඉන්න.
සංජීව, රෝහණ හරියට හරි