අත්හැරීම පහසු නැත. වඩාත් වටිනා දෙයක් අත්හැරීම කිසිසේත්ම පහසු නැත. විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී නිවෙසට පැමිණෙන විටදී ගත් රවී කරුණානායක මහතාගේ මේ සේයාරුවෙන් කියැවෙන්නේ එය නොවේද?
සේයාරුව : ඉෂාන් සංජීව
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප එනකොට දේපල ගෙනාවේ නැත, යනකොට එය ගෙනියන්නේද නැත. අප කළ හොද දෙයද මෙහි තබා යන්නේය. අප කලේ හොද දෙයක්ද නරක දෙයක්ද එය අප විසින්ම අපගේ මරණ මංචකයේදී හොදින් වටහාගනු ඇත. මෙය මටත්, ඔබටත් අප සැමටම පොදු ධර්මතාවයකි. පුළුවන් කළ බැරිදෙයකුත් නොමැත. බැරිකළ පුළුවන් දෙයකුත් නොමැත.
ඔහොම්මම යමු වැලිකඩ
අහිංසක මිනිසුන්ගේ සල්ලි හොර කල, පාරේ යද්දී අඅසරණ මිනිස්සු දකිද්දී හදවතට දැනෙනෙ නැද්ද ?