කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y P. de. silva - North AMERICA · 1 hour ago අත ගන්නවාද නොවේ , දේශපාලන කරලියට ආ අතත් අයින් කොට පොහොට්ටු මොට්ටු බදාගෙන ඇත. රවීද හොඳ ඉතිහාසයක් හෝ කැරැට්ටුවක් ඇති කෙනෙකු නොව , ඔය අහල පහල සිටින අයද ගත යුත්තකට නැත. Reply 0
Y Chathuri · 1 hour ago අතට අත දෙන්නේ ඉඳගෙනද මේ නායකයින්ගේ සිරිත් විරිත්. ඕන ලොක්කෙක් තමන් ඉන්න පුටුවෙන් නැගිටිනවා ආචාර කරනකොට. Reply 0
COMMENTS
අත ගන්නවාද නොවේ , දේශපාලන කරලියට ආ අතත් අයින් කොට පොහොට්ටු මොට්ටු බදාගෙන ඇත. රවීද හොඳ ඉතිහාසයක් හෝ කැරැට්ටුවක් ඇති කෙනෙකු නොව , ඔය අහල පහල සිටින අයද ගත යුත්තකට නැත.
අතට අත දෙන්නේ ඉඳගෙනද මේ නායකයින්ගේ සිරිත් විරිත්. ඕන ලොක්කෙක් තමන් ඉන්න පුටුවෙන් නැගිටිනවා ආචාර කරනකොට.