
ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව සිදු කරන ප්‍රහාර නතර කරන ලෙසත් සෙසු රටවල් මේ සඳහා මැදිහත් විමක් සිදු කරන ලෙසත් ඉල්ලමින් අල්ලා දෙවියන් උදෙසා දේව ප්‍රාර්ථනයක් 03 වැනිදා කින්නියා නගරයේදී පැවැත්විණි.
කින්නියා නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති එම දේව මෙහෙයට සහභාගී වූ මුස්ලිම් බැතිමත්හූ ගැටුම්වලින් මියගිය අය වෙනුවෙන් ද දේව මෙහෙයක් පැවැත්වූහ.
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd