IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බෙලිඅත්තේ අත්පත්‍රිකා බෙදූ අපේක්ෂකයා අත්අඩංගුවට

අනීෂා මානගේ
 
මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු අද (8) මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වන බෙලිඅත්ත අරන්වෙල ප්‍රදේශයේ පදිංචි අපේක්ෂකයෙකි. 
 
ඔහු තම නිවස ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිට මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.අපේක්ෂකයා සමඟ ඔහු බෙදමින් සිටි අත්පත්‍රිකා 84 ක් හා ත්‍රීරෝද රථය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 
 
මෙම පුද්ගලයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා නිදහස් වී තිබේ. 



අදහස් (0)

බෙලිඅත්තේ අත්පත්‍රිකා බෙදූ අපේක්ෂකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30957 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13089 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site