පොල්ගහවෙල බලය ජාජබයට පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි... 07 May 2025
Y Ananda Senewirathna · 1 hour ago ඒක බොහොම හොදයි මොකද .ගාමණී ජයසූරිය මැතිතුමා කිසිදාක සුරාසැල් විවෘත කිරීමට නොදුන් හෝමාගමට සුරාසැල් ඇතිකල ප්‍රාදේශීය ලේකම් රජයේ ඉඩම් හරහා ක්‍රියාත්මක කලහැකි විදුලි යෝජනා ක්‍රමයක් පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා අහිංසක මිනිස්සුන්ගෙ ඉඩම් නාස්තිවෙන ආකාරයෙන් කරන්න ගත්තා. එනිසා ලැබූ ප්‍රථිපල ගැන ඉතාම සතුටුයි. හැමට සාධාරණ පාලනයකට මාලිමාවට ජයපතමු Reply 0
COMMENTS
ඒක බොහොම හොදයි මොකද .ගාමණී ජයසූරිය මැතිතුමා කිසිදාක සුරාසැල් විවෘත කිරීමට නොදුන් හෝමාගමට සුරාසැල් ඇතිකල ප්‍රාදේශීය ලේකම් රජයේ ඉඩම් හරහා ක්‍රියාත්මක කලහැකි විදුලි යෝජනා ක්‍රමයක් පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා අහිංසක මිනිස්සුන්ගෙ ඉඩම් නාස්තිවෙන ආකාරයෙන් කරන්න ගත්තා. එනිසා ලැබූ ප්‍රථිපල ගැන ඉතාම සතුටුයි. හැමට සාධාරණ පාලනයකට මාලිමාවට ජයපතමු