පොල්ගහවෙල බලය ජාජබයට පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි... 07 May 2025
COMMENTS
අන්තිමට විපක්ෂයේ සේරම එකතු කරන තැනට වැටුනා නේද .