බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ බලය ද ජාතික ජනබලවේගය හිමි කරගත්තේය. ජාජබ ආසන 9යි. සජබ ආසන 4යි, පොදුජන බලවේගය ආසන 2යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 2යි. ස්වර්ජන බලවේගය ආසනයයි, එක්සත් ජාතික පක්ෂය වශයෙන් සභික ධූර හිමි කර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd