දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ ආසන 29ක් දිනා ගැනීමට ජාතික ජනබලවේගය පක්ෂය සමත්විය.
සමගි ජනබලවේගය ආසන 10ක්ද, එක්සත් ජාතික පක්ෂ ආසන පහක්ද, ශ්‍රී ලංකා පොදුජන බලවේගය ආසන 4ක්ද, ස්වර්ණජන බලය ආසන 3ක්ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම ආසනයක් ද බැගින් දිනාගත්තේය
ඒ අනුව වැඩි ඡන්ද පහකින් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය

2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස මහ නගර සභාවේ ජය ජාජබට