පොල්ගහවෙල බලය ජාජබයට පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි... 07 May 2025
Y සමීර · 1 hour ago ගම්පහ එන්.පී.පී එකට අඩු උනා..හේතුව..රජය හරියට හිතුවා වතුර කඩාගෙන වගේ එයි කියලා.... රජය අඩුම ගානේ..පාස්කුව .. හෝ ..හොරු ටිකක් හිරේට දැම්මනම්.. ඕක වැඩි වෙනවා... රජයක මේක හොද පාඩමක්.... හැමදේම දන්නවා වගේ ඉන්න අයට කනේ පහරක්... මමත් NPP එකට දුන්නේ.. Reply 0
COMMENTS
ගම්පහ එන්.පී.පී එකට අඩු උනා..හේතුව..රජය හරියට හිතුවා වතුර කඩාගෙන වගේ එයි කියලා.... රජය අඩුම ගානේ..පාස්කුව .. හෝ ..හොරු ටිකක් හිරේට දැම්මනම්.. ඕක වැඩි වෙනවා... රජයක මේක හොද පාඩමක්.... හැමදේම දන්නවා වගේ ඉන්න අයට කනේ පහරක්... මමත් NPP එකට දුන්නේ..