විදුල මිල - තෙල් මිල වැඩි කිරීමක් සිදුවන්නේ නෑ
පවතින තත්වය හමුවේ හදිසි අවස්ථාවක හැර විදුලි කප්පාදුවක් , විදුල මිල වැඩි කිරීමක් සහ ඛනිජ තෙල් මිල වැඩි කිරීමක් සිදු කිරීමට සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.