මාස හතරක දී කොරෝනාවෙන් සෞදියේ සිටි ලාංකිකයෝ 28 ක් මිය යති සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුගිය මාස හතරක කාලය තුළදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 18 September 2020
17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය නිකුත් කළ නවතම වාර්තාව අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 17දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගොස් ඇත. 18 September 2020
සුවය ලැබූ 22ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 17 September 2020
ඉන්දියාවේ කෝටි බාගයක් කොරෝනා ආසාදිතයෝ වෙති අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) මිලියන පහ ඉක්මවා ගියේය . 16 September 2020
සුවය ලැබූ 11ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11දෙනෙකු සුවය ලබා අද(15) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 15 September 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 80,000 පනී ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන අද (15) 80,000 ඉක්මවා ගියේය. 15 September 2020
කොරෝනා ආසාදිතයින් 28 ක් මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 14 September 2020
පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක් කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ගත වූ පැය 24 ක කාලයේ දී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 14 September 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3000 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 14 September 2020
කොවිඩ් ආසාදිතයින් 24 ක් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (13) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3219 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 196 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 13දෙනෙකු සුවය ලබා අද(13) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 13 September 2020
කොරෝනා ආසාදිතයින් 14 ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි 2 දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 11 September 2020
ඉන්දියාවෙන් පැය 24 දී ආසාදිතයන් 96,551ක් අසල්වැසි ඉන්දියාවෙන් අද (11) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 96,551 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 11 September 2020
කොග්ගල සංචාරක හෝටලයක 5දෙනෙකුට කොරෝනා මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 11 September 2020
කොරෝනා ආසාදිතයින් 8 ක් එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. 10 September 2020
සුවය ලැබුවෝ 11 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (09) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් දක්වා පහළ බැස තිබේ. 09 September 2020
ටජ් මහල 21 වැනිදා විවෘත කරයි කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු ටජ් මහල ලබන 21 වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට නියමිත ය. 09 September 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 08 September 2020
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟ ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත. 07 September 2020
පැය 24කදී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 90,633ක් ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90, 633 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 06 September 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ඉන්දියාවේ මිලියන 4 ඉක්මවයි අද පෙරවරු 9.00 න් අවසන් වූ පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86,432 ක් වී තිබේ. මෙතෙක් එක දිනයකදී ඉන්දියාවෙන් හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර මෙම රෝගීන් පිරිසත් සමගින් ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇත. 05 September 2020
කොරෝනා ආසාදිතයින් 4 ක් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (04) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3115 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 04 September 2020
කොරෝනා වයිරසයෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයෝ 7,000ක් මියයති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයන් 7,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. 04 September 2020
සුවය ලැබූ 18ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 September 2020
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 03 September 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(03) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 03 September 2020
කොරෝනා ආසාදිතයින් 7 ක් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (02) මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3099 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2020
කොරෝනා ආසාදිතයින් 43 ක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 01 September 2020
මාලදිවයිනේ සිට පැමිණි 6 කට කොරෝනා මාලදිවයිනේ සිට මෙරටට ඉකුත් 30 වැනිදා පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් හය දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 01 September 2020
ඉන්දියාවෙන් සතියකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 ක් ඉකුත් සතියේ දී ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් යැයි ද එම ගණන ලක්ෂ පහකට ආසන්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. 01 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026