කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (04) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3115 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊශ්‍රායලයේ සිට පැමිණි පුද්ගලයෙකු , පිලිපීන ජාතික නාවිකයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණ දෙදෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 4 දෙනා අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙකු සුවය ලබා අද (04) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 196 කි.
මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2907 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයින් 4 ක්