අරලගංවිල පොලිසිය වසාදමයි
අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු එම පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත් එම වාර්තා ලැබෙන තෙක් අරලගංවිල පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා (21) ප්‍රකාශ කළේය.