මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (22) පස්වරු 6.35 වන වට ආසාදිතයන් 175 දෙනෙකු එකතු වී තිබේ.

මේ දක්වා එම පොකුරෙහි වාර්තා වූ ආසාදිතයන් ගණන 16,252 කි.

අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත ආසාදිතයන් ගණන 16,427 දක්වා ඉහළ ගොස් ඇත.