(යොහාන් භාසුර)

ඉස්ලාම් ධර්මය අදහන බැතිමතුන් ඉමත් බැතියෙන් සමරන හජ් උත්සවය අද (17) දිනයට යෙදී තිබේ.

හජ් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා මෙමෝන් සංගමය සංවිධාන කළ විශේෂ ඉස්ලාම් ආගමික වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)