
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමෙන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සර්...මේවා දැනෙන්න දෙන්න ඕනේ පින්තූර...
රාජපක්ෂලා කොටින්ට ගහලා විනාශ නොකරන්න මෙයා අනුරාධපුරෙන් එහාට යන්නේ නෑ.
අර හොරෙන් ගහපු ගිවිසුමේ ඈතිනෙ ඔය දූපත් ගෑන නේ? දෑන් ගිහිනි ලප හනුමා වන්නම නටමු?
තලපත් විජේ කියන ඒවා ගණන්ගන්න ඕන නෑ.