IMG-LOGO

2023 සැප්තැම්බර් මස 24 වන ඉරිදා


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

 

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි        මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්      සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.

 



අදහස් (6)

මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

මැක්ස් Tuesday, 28 March 2023 04:32 PM

වාසනාවන් ආදරණීය දරුවනේ!

:       0       10

විජිත් Tuesday, 28 March 2023 05:16 PM

ආදරණිය දරුවනේ,ඔයගොල්ලෝ අද ජිවිත පොතේ අලුත්ම පිටුවක් ආරම්භ කරන්නයි මේ යන්නේ.ඒ යන ගමනට චුටි අත්වැලක් වේ යයි සිතන දෙයක් මම මේ ඔයාලාට කියන්න යන්නේ. අපි හිතමු අපේ ජිවිත කාලය අවුරුදු 80 යි කියලා. එතකොට ..අපේ පාසල් ගමන යන්න තියෙනවා අවුරුදු 12 ක් විතර. අපිට ජීවිතයේදී මුහුනදෙන්නවෙන දුක,වේදනා,අගහිඟකම් ,ඒ වගේම සතුට සමබරව විඳගෙන ,කාගෙන් හොඳ හිත දිනාගෙන ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ( අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් ) විභාග සමත්වෙලා ,සමාජයට වැඩදායක පුරවැසියන් වුනොත් ..ජිවිත කාලයේ අවුරුදු 65 ක් විතර ඔයාලාට සතුටින් ජීවත්වෙන්න පුළුවනි. ඔබේ ජිවිත වලට නිරෝගිබව , උගත්කම, අවංකබව ,සහ නිහතමානිබව කියන මහඟු ආභරණ තිබෙන තාක්කල් ඔබව වට්ටන්න කාටවත්ම බැහැ.හැබැයි . ඉගෙනගන්න තියෙන අවුරුදු 12 නාස්තිකරගත්තොත් ඒ කියන්නේ පිස්සු නැටුවොත් . ඔයාලාගේ ජිවිතයේ ඉතිරි අවුරුදු 65 මහා දුක්බර කෙදවාචකයක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩයි.ඒ නිසා අද පටන්ගන්න මේ අලුත් ජීවිතය වාසනාවන්ත එකක්ම කරගන්න නිතරම සිතට ගන්න, මම දන්නවා ඔයගොල්ලන්ට එය කරන්න පුළුවන් කියලා.වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මගෙනුත්. " හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "

:       0       18

බකසුමන Wednesday, 29 March 2023 12:47 AM

අනේ වාසනාවන්. වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්. දරුවනේ හොඳින් ඉගෙගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි පුරවැසියන් වෙන්න වාසනාව, ශක්තිය, ධර්‍ය ලැබේවා... ඔබලාට සුබම සුබ අනාගතයක්.

:       0       10

Hemantha Wednesday, 29 March 2023 07:12 AM

වසනවන්ත දරුවෝ, වසනවන්ත දෙමපියෝ. බුදුසරණයි හෙමෝටම!

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:37 AM

හොඳ යහපත් පුරවැසියන් ලෙස රටට සේවයක් කිරීමට පලමුවරට පාසලට පැමිනෙන සියලුම දරුවන්ට වාසනා ගුන මහිමය ලැබෙවායි මම ප්‍රාර්තනා කරමි.

:       0       5

jagathwana Wednesday, 29 March 2023 10:01 AM

අනේ හරිම ලස්සනයි ... පින්වත් ලමයි 4 දෙනෙක්

:       1       8

ඔබේ අදහස් එවන්න

LD Events

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
2023 සැප්තැම්බර් මස 22 1393 2

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාල


ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි
2023 සැප්තැම්බර් මස 08 1659 1

ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට
2023 අගෝස්තු මස 30 1838 0

ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග කීපයකට සහභාගී වීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති
2023 අගෝස්තු මස 24 2927 3

රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ


සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට
2023 අගෝස්තු මස 08 2326 3

යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු ප


රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’
2023 ජුලි මස 25 2085 2

දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ ’’පත්තර මල්ලී’’ වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1529 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 689 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site